නෙරෝච්චෝලයේ ටැමඩෝල් පෙති 5000 ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

Share

පුත්තලම දුෂණ මර්ධන නිළධාරින් විසින් ඊයේ (07) දින රාත්‍රියේදි එක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

නෙරෝච්චෝල කුරවන්කුඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ඇපල් පෙති ලෙස හදුන්වන ට්‍රැමඩෝල් පෙති 5000 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඇපල් පෙති තොගය නොරෝච්චෝල පොලිසියට භාර දිමට කොටිටාශ දුෂණ මර්ධන අංශ නිලධාරින් කටයුතු කර තිබිණි.

Read more

Local News