අම්පාර, යාපනය, වවුනියාව, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම ජල අර්බුදය පවතින බවත්. ජල අර්බුදය පවතින දිස්ත්‍රික්ක සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල ටැංකි 210 ක් සහ ජල ටැංකි 3470 ක් ලබා දී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.