පොල් වගා කරන ඉඩම් ලියාපදිංචි කිරීමට අනිවාර්ය කෙරේ

Share

පොල් වගා කිරීෙම් මණ්ඩලය විසින් පොල් වගා කරන ඉඩම් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාෂ කළේ ඉඩම් ලියාපදිංචි කිරීමේ අරමුණ පොල් වගාව සම්බන්ධව තොරතුරු හා දත්ත ලබා ගැනීම බවත්, අනාගතයේදී පොල් වගාව සඳහා ලියාපදිංචි කරන ලද ඉඩම් වලට ප්‍රධානය කරන අවශ්‍ය සහනාධාරයන් ලබාදෙනු ඇත.

Read more

Local News