අගමැති හෙට වියට්නාමයට

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තෙදින නිල සංචාරයක් සඳහා හෙට වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත බවට සඳහන් වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ, ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථික සමුළුව සදහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත බවයි.

Read more

Local News