ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Share

මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා තවත් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යන අතර, එම නව විශේෂ මහාධිකරණයද කොළඹ පිහිටුවීමට නියමිතය.
අංක 2087/92 යටතේ මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Read more

Local News