තුරුණු දිරිය ණය ලබා දීමෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

Share

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ”තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙක් සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දිවයිනෙන් පෙරමුණ ගැනීමට සමත් ව සිටී.

මෙය අනාවරණය වූයේ 2018 සැප්තැම්බර් මස 05 වන දින ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන ” තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මගිනි. මේ අතර, දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් 105 දෙනෙක් සඳහා මේ වන විට “තුරුණු දිරිය” ණය ලබා දී ඇත.

පළාත් වශයෙන් ණය මුදල් නිදහස් කිරීමෙන් බස්නාහිර පළාත තරුණ ව්‍යවසායකයින් 26 දෙනෙක් උදෙසා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන්, පළාත් අතුරෙන් පෙරමුණ ගෙන සිටී. එමෙන්ම, එම වාර්තාව පෙන්වා දෙයි

Read more

Local News