ම‌ෝටර් රථ අනතුරකින් පුද්ගලය‌ෙකුට තුවාල

Share

රත්නපුර නගරය ආසන්නයේ දී ම‌ෝටර් රථයක් කණුවක ගැටී ඊය‌ේ (09) දහවල් සිදුවු අනතුරකින් පුද්ගලය‌ෙකු තුවාල ලබා රත්නපුර ර‌ෝහල ව‌ෙත ඇතුළත් කර තිබේ.

රියදුරුට නින්ද යාම හ‌ේතුව‌ෙන් අදාල අනතුර සිදු වු බවයි රත්නපුර ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

Read more

Local News