සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සැප්තැම්බර් 14 දා කොළඹ දී

Share

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී අතිපූජ්‍ය මහා නායක ස්වාමින්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්,බුද්ධශාසන ඇමති ගාමිණ ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.

Read more

Local News