කලුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බෙදා හරින පානීය ජලයට මුහුදු ජලය මිශ්‍ර වෙයි

Share

කලුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බෙදා හරින පානීය ජලයට මේ දිනවල මුහුදු ජලය මිශ්‍රවිමෙන් ඒම ප්‍රදේශයේ පවුල් 5000ක පමණ ජනතාව පීඩාවට පත්වි තිබේ.

මේ පිලිබඳව වැඩ බලන කළමණාකරු L.C.සමරනායක මහතා සඳහන් කළේ මේ වනවිට ජල බවුසර් මගින් ජනතාවට ජලය බෙදා හැරිමේ කටයුතු අාරම්භ කර අැති බවයි.

Read more

Local News