හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීමේදී සිදුවන ආපදා වළකා ගැනීමට දැනුවත් කිරීමට වැඩසටහන් මාලාවක්

Share

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීමේදී සිදුවන ආපදා වළකා ගැනීමට දැනුවත් කිරීමට වැඩසටහන් මාලාවක් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් ආරම්භ කර තිබේ.

අස්වනු නෙලීම සදහා යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර වලින් සිදු වන හානි වලින් අාරක්ෂා විම අරමුණුකොට ගෙන මෙම දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාව දියත් කර අැත.

Read more

Local News