බිරිඳගේ අවසන් කටයුතු සදහා පකිස්ථාන් හිටපු අගමැති ෂරීෆ්ට පැය 12ක නිදහසක්

Share

බිරිඳගේ අවසන් කටයුතු සඳහා බන්ධනාගාරගතව සිටින පකිස්ථාන හිටපු අගමැති ෂරීෆ්ට පැය 12ක නිදහසක් ලබා දි අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ෂරිෆ් සමඟ බන්ධනාගාරගතව සිටින ඔහුගේ දියණිය මර්යාම් නවාස් ද ලාහෝරයේ නිවසට අවමංගල කටයුතු සදහා පැමණ අැති බවද වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News