මාතලේ අඩු ආදායම්ලාභි පවුල් 5450කට සමෘද්ධී සහනාධාර

Share

මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 5450කට අලුතින් සමෘද්ධි සහනාධාර පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.ඒ වසර 2030 වන විට දිළිදුබවින් තොර ශ්‍රිලංකාවක් උදෙසා සමාජ සවිබලකරණ වැඩ පිළිවෙල යටතේය.

නව සමෘද්ධි හිමිකම් ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සැප්තැම්බර් මස 15 දින පෙ.ව. 10.00ට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්ව්මට නියමිතයි.

Read more

Local News