විරුලිය ශක්ති යුද්ධයෙන් පීඩාවට පත් වූ හමුදා සහ පොලිස් වැන්දඹුවන්ට

Share

යුද්ධයෙන් පීඩාවට පත් වූ හමුදා සහ පොලිස් වැන්දඹුවන් සඳහා “විරුලිය ශක්ති” නමින් යුද්ධයේදී දිවිපිදු ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ගේ භාර්යාවන් සහ පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මගින් හදුන්වා දී ඇත.

Read more

Local News