හොරණ රබර් කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 5දෙනෙකු තුවාල ලබා රෝහලට

Share

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා අැත.

තුවාල ලැබුවන් හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව සදහන් ය.

ඉංගිරිය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබේ.

Read more

Local News