කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දේශීය අලවර්ග ප්‍රදර්ශනයට

Share

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වගාකරන දේශීය අල වර්ග 68 කින් යුක්ත දේශීය අලවර්ග ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

Read more

Local News