ශ්‍රී දේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට ස්විට්සර්ලන්තය සූදානම් ව‌ෙයි

Share

අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ.

ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News