ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය අද

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින(අද ) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

තරඟාවලිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 3.00ට ආරම්භ වීමට නියමිතය.

Read more

Local News