සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය මාතලේදී අද

Share

සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 15 වන සෙනසුරාදා අද පෙ.ව.10.00 ට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්විමට නියමිතයි.

Read more

Local News