ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ ව‌ෙයි

Share

ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ ව‌ෙයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද (15) ඩුබායි හිදී ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සටන් වදියි.

මේ වසර මුලදී බංග්ලාදේශය ඇතුළත් තුන් කොන් තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව, නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය අතින් දෙවරක්ම පරාජයට පත්විය.

Read more

Local News