ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් හටගෙන තිබේ

Share

අද (15) අළුයම 12.35ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බව ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසීය.

මෙම කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තා නොවන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය තහවුරු කර අැත.

Read more

Local News