රටවල් 11ක කෘෂිකර්ම විද්වතුන් සහභාගී වන සුහුරු කාෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුවක්

Share

රටවල් 11ක කෘෂිකර්ම විද්වතුන් සහභාගී වන සුහුරු කාෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව(Workshop on Smart Agriculture Extension Models) ලබන 17 වන දින ඇරඹිමට නියමිතයි.

මෙම ජාත්‍යන්තර වැඩමුළුව 17 දින සිට 21 දින දක්වා පැවැත්වේ.

Read more

Local News