හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව කඩිනමින් විසදීමට පියවර – අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න

Share

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසිය.

Read more

Local News