අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 165.14ක් ලෙස දැක්වුණ අතර එය ඉතිහාසයේ ඩොලරයක් සඳහා වාර්තා වූ ඉහළම අගය වෙයි.
Share
Read more




