ගුණාත්මක ආහාර සඳහා ගන්නා පොල් තෙල් මහජනතාවට ලබාදීමට පියවර

Share

ගුණාත්මක ආහාර සඳහා ගන්නා පොල් තෙල් මහජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගැනේ.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ වෙළඳ පොලේ පවතින ප්‍රමිතියෙන් තොර ආහාරයට ගන්නා පොල් තෙල් ඇතුළු ආහාර පිසීම සඳහා යොදා ගන්නා සියලුම තෙල් වර්ග වෙළඳ පොළට නිකුත් කිරීමේදී ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලේබලයක් ඇසුරුමෙහි දක්වා තිබීම අත්‍යවශ්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය.

Read more

Local News