උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹේ

Share

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් විනාඩි පහක කාලයක දී ලබා ගැනීමේ හැකියාව උදාවී ඇත.

Read more

Local News