විෂ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු ලබා දිමට විශේෂ මෙහෙයුම් මැඳිරියක්

Share

හෙරොයින් අැතුළු විෂ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු ලබා ගැනිම සඳහා පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් මැඳිරියක් අද සිට ක්‍රියාත්මක වෙයි.

මෙම මෙහෙයුම් මැඳිරිය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

එ් අනුව ජනතාවට මෙහෙයුම් මැඳිරියට තොරතුරු දැනුම් දිම සඳහා පහත දුරකථන අංක වලට අැමතිය හැක.
011-3024803
011-3024815
011-3024820
011-3024848
011-3024850

fax – 011-2472757

Read more

Local News