තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනා 951 ක් ලැබි තිබේ

Share

තොරතුරු දැනගැනීමේ කොමිසමට මේ දක්වා අභියාචනා 951 ක් ලැබී ඇතැයි ද එයින් 690ක් විභාග කිරීම ආරම්භ කර 420 කට තීන්දු දී ඇතැයි ද එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පැවසිය.

Read more

Local News