ගෑස් මිල ඉහළට – කිරිපිටි මිල පහළට

Share

කිල‌ෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් වැඩි කිරීමටත්, කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් අඩුු කිරීමටත් ජිවන වියදම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා ව‌ෙයි.

ඒ අනුව නව මිල ගණන් සිකුරාදා වන විට ගැසට් කිරීමට නියමිත බවයි ජිවන වියදම් කමුටුවේ ආරංචි මාර්ග සඳහන් කළ‌ේ.

ජිවන වියදම් කමිටුව ඊය‌ේ පස්වරුවේ රැස් වු අවස්ථාවේ ම‌ෙම තීරණය ග‌ෙන ඇති බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News