කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්වයට

Share

අලි රංචුවක් ගැටීම හේතුවෙන් සීමා කර තිබූ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්වයට පත් කර ති‌බේ.

ඊයේ (18) අලුයම හබරණ සහ පළුගස්වැව අතර දී කොළොන්නාවේ සිට පැමිණි ඉන්ධන ප්‍රවාහන දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම දුම්රිය පීලි පැනීමකට ලක්විය.

Read more

Local News