චීන අක්ෂර කලා ප්‍රදර්ශනය කොළඹදී මහජනතාවට විවෘත කෙරේ

Share

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 69ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන චීන අක්ෂර දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය කොළඹ 07 ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේදී අද (19දා) මහජනතාවට විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය 21 දා දක්වා පැවැත්විමට නියමිතයි. මෙහිදී දෙරටේ කලා ක්ෂේත්‍රයේ හුවමාරුවන් වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් තැබිණි.

Read more

Local News