ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ කමිටුවක්

Share

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය එක්ව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද“ බීමට ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම” පිළිබඳ වැඩමුළුවක් නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගිය ( 19 ) පැවැත්විණි.

Read more

Local News