රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණයට

Share

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තව දුරටත් වාර්තාගත ලෙස පහලට වැටි තිබේ.

ඒ් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුමි මිල 170.65 දක්වා ඉක්මවා තිබෙන අතර ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙස වාර්තාවේ.

ඩොලරයක විකුණුමි ම්ල රුපියල් 170 සිිමාව ඉක්මවා ගිය පලමු අවස්ථාව මෙයවේ.

Read more

Local News