ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් පහක ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට

Share

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගම්පහ දොම්පේ කලාපයේ පිහිටි දේවි බාලිකා විදුහලේ රු.මිලියන 12 ක සහ කෑරගල සංඝරාජ මහ විදුහලේ රු.මිලියන 12 ක වියදමින් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිසු අයිතියට පවරන ලදී.

Read more

Local News