ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු බේරා ගැනේ

Share

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද(23) දහවල් රළ පහරට අසු වි ගසාගෙන යද්දි එහි රාජකාරියේ නියුතු ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු තිදෙනෙකු විසින් බේරාගනු ලැබු බව වාර්තාවේ.

බේරාගත් පිරිස අතර ඉන්දිය ජාතික කාන්තාවන් පස්දෙනෙකු සහ අමෙරිකානු ජාතික පිරිමි අයෙකුවේ.

Read more

Local News