ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට

48

එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්ට එම කටයුතුවලින් ඉවත්වන ලෙස තේරීම් කමිටුව දන්වා ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.