ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව

Share

අනිද්දාට යෙදෙන (27 වන දා) ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ සීගිරිය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණ බවයි.

Read more

Local News