රෝගීන් 08 කට සැත්කම් සිදු කිරීමට මූල්‍යාධාර ප්‍රදානය කෙරේ

Share

මාධ්‍ය ඔස්සේ රෝගීන් විසින් සැත්කම් සිදු කිරිම සදහා ආධාර ඉල්ලා පළ කරන ලද ප්‍රවෘත්ති පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එවැනි රෝගීන් 08 කට සැත්කම් සිදු කිරීමට මූල්‍ය ප්‍රතිපාදනප්‍රදානය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කරන ලදි.

එම රෝගීන් සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සෞඛය අමාත්‍යවරයා තොරතුරු විමසා සැත්කම් සිදු කිරිම සදහා මුදල් සොයා ගැනීමට නොහැකි දිළිදු රෝගීන්08 කට මෙහිදී මුල්‍යාධාර පිරිනමන ලදි.

Read more

Local News