එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසහන යටතේ කෑගල්ලේ ව්‍යවසායකයින්ට ණය ලබා දීම විධිමත් කෙරේ

Share

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ව්‍යවසායකයින් සඳහා ණය ලබා දීමේදී පැන නඟින ගැටළුකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායිකයින් හා බැංකු ආයතන සම්බන්ධ වූ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී ව්‍යවසාකයින් ණය ලබා ගැනීමේ දී ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු සාකච්ඡාවට බඳුන් වූ අතර ඒවාට දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

Read more

Local News