අදත් ප්‍රද‌ේශ කිහිපයකට සවස් කාලය‌ේ වැසි

Share

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනය‌ේ දැක්ව‌ෙයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැක.

Read more

Local News