Tuesday, March 19, 2024.

රන් මුදු 10ක් සමඟ ගුවන් මගිය‌ෙකු අත්අඩංගුවට

Share

ඊය‌ේ (26) උදෑසන සිංගප්පුරුවේ සිට පැමිණී ගුවන් මගිය‌ෙකු රැග‌ෙන එන ලද රන් මුදු 10ක් කටුනායක ‌රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ග‌ෙන තිබේ.

එහි බර ග්‍රෑම් 299.8 වන අතර එහි වටිනාකම රුපියල් දසලක්ෂ අනූදහසක් බවයි කටුනායක ‌නිය‌ෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනුවම්පිටිය මහතා සඳහන් කළ‌ේ.

මේ සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News