පාකිස්තාන කණ්ඩායම ලකුණු 139

Share

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම ක්‍රිඩා කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව 482ක ඉලක්කයක් හඹා යන පකිස්තානු කණ්ඩායම මේ වන විට ක්‍රිඩකයින් හතර දෙනෙකු දැවී පන්දු වාර 55ක් තුළ ලකුණු 139ක් ලබා ගෙන සිටියි.

Read more

Local News