අමෙරිකාව තෙවන දිනටත් ඉරානයට ප්රබල ප්රහාර එල්ල කර තිබෙනවා. මේ අතර එක්සත් අරාබියට අයත් නෞකා දෙකකට ඉරානය ප්රහාර එල්ල කර තිබෙනවා. ප්රහාර හමුවේ එක් පුද්ගලයකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මැද පෙරදිග උණුසුුම හමුවේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල 9%කින් අද ඉහළ ගියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



