කර්මාන්ත සහා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ආරම්භ කර ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබෙනවා. 2027 අයවැය යෝජනාව පිළිබඳව පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



