ජඩේජා වෙනුවට ආක්ෂාර් පටේල් කැඳවයි

60

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 12 දා පල්ලෙකැලේ පිටියේදී අාරම්භවීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට ආක්ෂාර් පටේල් කැඳවීමට නියමිත බව වාර්තාවේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තොරතුරු පැවසුවේ ජඩේජාට තරග තහනමක් පනවා ඇති හෙයින් ඔහුව සිය කණ්ඩායමට කැදවීමට තීරණය කල බවයි.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන් ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2-0ක් ලෙස ඉන්දියාව ජයගෙන අවසන්ය.