ලොව මිල අධිකම පාවහන් යුගළ

Share

ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ඉතාලියේදී නිෂ්පාදනය කර ඇති ම‌ෙම පාවහන් යුගල‌ේ වටිනාකම ඩොලර් මිලියන 17ක් බවටයි වාර්තා වන්න‌ේ.

රත්‍රන්, ලෙදර්, සිල්ක් හා දියමන්ති උපයෝගී කරගෙන මෙය නිර්මාණය කර ඇත.

කැරට් 15ක වටිනාකමකින් යුතු දියමන්ති 236ක් මෙම පාවහන් යුගළ නිර්මාණය කිරීමට යොදාගෙන ඇත.

Read more

Local News