කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) පස්වරු 02.00 සිට හෙට (09) අළුයම 05.00 කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

Read more

Local News