දෙනියායේ වැසුණු පාසල් යළි විවෘත වෙයි (VIDEO)

Share

මෙනින්ජයිටිස් වෛරස් රෝගය හේතුවෙන් වසා දමා තිබූ දෙනියාය ප්‍රදේශයේ පාසැල් අද යළි විවෘත කෙරුණා. වයිරල් මෙනින්ජයිටිස් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News