අමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදිමේ ඒකඟතාවක්

Share

අමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් Mr.Eric Hargen මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති සමුළුවක දී මෙම එකඟතාවයට ඒලැබී ඇත. එක්සක් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වූනේ ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුවය.

Read more

Local News