ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.42ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.32 ක් ලෙසින් සටහන්වි තිබේ.