හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බවයි සඳහන් වන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව, කුරණ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News